Get Mystery Box with random crypto!

ඔයාලා ගොඩාක් ආදරය කරන Cha Eun Woo ඇතුලු Astro සාමාජිකයන් | King The Land (2023)

ඔයාලා ගොඩාක් ආදරය කරන
Cha Eun Woo ඇතුලු Astro සාමාජිකයන්

Hi School Love on කතාවෙ රගපාපු Kim Sae Ron

අභීත දියණි එකේ ඔක්ජෝන්

When The weather is fine,Hymn Too කතාවල රගපාපු Seo Kang Joon

Moon Lovers,Bloody Heart කතාවල රගපාපු Kang Hana

Extraordinary Attorney Woo කතාවේ රගපාපු Kang Tae Oh

Bulgasal,Iteawon Class කතාවල රගපාපු Kwon Nara වැනි ජනප්‍රිය කොරියානු රංගන ශිල්පීන් රංගනයෙන් දායක වන

To Be Continued කතා මාලව සිංහල හඩ කවා "ආදර තරුව" නමින් සැප්තැම්බර් 3 වනදා සිට සෑම සෙනසුරාදා දිනකම සවස හයට ටෙලිකතා රැල්ල යූ ටියුබ් නාලිකාවෙන්

Telegaram Channel
https://t.me/ADL_OnGoing